6 ශ්‍රේණිය - 9 ඒකකය - භාග

6 ශ්‍රේණිය - 9 ඒකකය - භාග (Set B)

නැණ ලොවට කිරුල -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1. ප්‍රශ්නය: $\\frac{1}{3}$ ට තුල්‍ය වූ, හරය 6 වන භාගය කුමක්ද?
2. ප්‍රශ්නය: $\\frac{8}{12}$ ට තුල්‍ය වූ, හරය 3 වන භාගය කුමක්ද?
3. ප්‍රශ්නය: $\\frac{1}{3}$ සහ $\\frac{1}{5}$ යන භාග සංසන්දනය කිරීමේදී, වඩා විශාල භාගය කුමක්ද?
4. ප්‍රශ්නය: $\\frac{2}{3}$ සහ $\\frac{2}{5}$ යන භාග සංසන්දනය කිරීමේදී, වඩා විශාල භාගය කුමක්ද?
5. ප්‍රශ්නය: $\\frac{3}{5}$ සහ $\\frac{1}{5}$ යන භාග සංසන්දනය කිරීමේදී, වඩා විශාල භාගය කුමක්ද?
6. ප්‍රශ්නය: $\\frac{1}{6}$ සහ $\\frac{5}{12}$ යන භාග සංසන්දනය කිරීමේදී, වඩා විශාල භාගය කුමක්ද?
7. ප්‍රශ්නය: $\\frac{2}{8} + \\frac{1}{8}$ හි අගය සොයන්න.
8. ප්‍රශ්නය: $\\frac{3}{5} - \\frac{1}{5}$ හි අගය සොයන්න.
9. ප්‍රශ්නය: $\\frac{3}{10} + \\frac{2}{5}$ හි අගය සොයන්න.
10. ප්‍රශ්නය: $\\frac{1}{2} - \\frac{1}{4}$ හි අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01