G08U14AC1

භාග II - බහුවරණ ප්‍රශ්නාවලිය

8 ශ්‍රේණිය - භාග II

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1 5 හි පරස්පරය කුමක්ද?
2
2
3
හි පරස්පරය කුමක්ද?
3
4 ÷
1
2
හි අගය සොයන්න.
4
3
4
÷ 3 හි අගය සොයන්න.
5
5
6
÷
1
2
හි අගය සොයන්න.
6 යම් සංඛ්‍යාවක පරස්පරය සෙවීම සඳහා අදාළ සංඛ්‍යාවෙන් 1 බෙදීම කුමන මූලික ගණිත කර්මයක් ද?
7 2
1
4
හි පරස්පරය කුමක්ද?
8 තිලක් සතුව රුපියල් 20 ක් තිබේ. ඔහු එය රුපියල්
1
4
බැගින් වූ කාසි බවට හුවමාරු කළේය. ඔහුට ලැබුණු කාසි ගණන කීයද?
9 මිමි 24 ක් දිග කම්බි කැබැල්ලක් සමාන කොටස් 4 කට කැපුවා නම්, එක් කොටසක දිග කීයද?
10
7
10
÷
2
5
හි අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01