G07U11A01

දශම - බහුවරණ ප්‍රශ්නාවලිය

7 ශ්‍රේණිය -දශම

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: හරය 100 වන
1
100
භාගය දශම සංඛ්‍යාවක් ලෙස නිරූපණය කරන්නේ කෙසේද?
2 ප්‍රශ්නය: 0.001 යන දශම සංඛ්‍යාව කියවනු ලබන්නේ කෙසේද?
3 ප්‍රශ්නය: 0.001 හි තෙවන දශමස්ථානයට අදාළ ස්ථානීය අගය කුමක්ද?
4 ප්‍රශ්නය:
24
1000
යන භාගය දශමස්ථාන භාවිත කරමින් ලියන විට නිවැරදිව දැක්වීම කුමක්ද?
5 ප්‍රශ්නය: දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී, පළමුව කළ යුත්තේ කුමක්ද?
6 ප්‍රශ්නය: 4.276 × 12 හි අගය සොයන විට, පිළිතුරෙහි දශමස්ථාන කීයක් තිබිය යුතුද?
7 ප්‍රශ්නය: දශම සංඛ්‍යාවක් 10න් ගුණ කළ විට, දශම තිත චලනය වන්නේ කෙසේද?
8 ප්‍රශ්නය: දශම සංඛ්‍යාවක් 1000න් බෙදීමේ දී, දශම තිත චලනය වන්නේ කෙසේද?
9 ප්‍රශ්නය: දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමේදී, දීර්ඝව බෙදාගෙන යෑමේ දී දශම තිතෙන් දකුණත් පස පළමු ඉලක්කම බෙදීමට යොදා ගන්නා විට කුමක් කළ යුතුද?
10 ප්‍රශ්නය: 0.375 යන දශම සංඛ්‍යාව භාගයක් ලෙස සරලම ආකාරයෙන් දැක්වීමේදී, ලැබෙන භාගය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01