G07U11B01

දශම - බහුවරණ ප්‍රශ්නාවලිය

7 ශ්‍රේණිය -දශම

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය:
97
1000
යන භාගය දශමස්ථාන භාවිත කරමින් ලියන විට නිවැරදිව දැක්වීම කුමක්ද?
2 ප්‍රශ්නය:
1
2
යන භාගය දශම සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
3 ප්‍රශ්නය:
1
8
යන භාගය දශම සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
4 ප්‍රශ්නය: 3
3
20
යන මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
5 ප්‍රශ්නය:
17
5
යන විෂම භාගය දශම සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
6 ප්‍රශ්නය: 0.75 යන දශම සංඛ්‍යාව භාගයක් ලෙස සරලම ආකාරයෙන් දැක්වීම කුමක්ද?
7 ප්‍රශ්නය: 0.8 × 2 හි අගය සොයන්න.
8 ප්‍රශ්නය: 5.83 × 100 හි අගය සොයන්න.
9 ප්‍රශ්නය: 27.1 ÷ 10 හි අගය සොයන්න.
10 ප්‍රශ්නය: 7.5 ÷ 3 හි අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01