G11U10A01

කොටස් වෙළෙඳපොළ - බහුවරණ ප්‍රශ්නාවලිය

11 ශ්‍රේණිය - කොටස් වෙළෙඳපොළ

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් වල හිමිකාරිත්වය අයත් විය හැක්කේ කාටද?
2 ප්‍රශ්නය: සමාගම්වල ස්වරූපය අනුව, සීමාසහිත සමාගම් ප්‍රධාන වශයෙන් වර්ග කෙරෙන ක්‍රමය කුමක්ද?
3 ප්‍රශ්නය: සීමාසහිත පොදු සමාගම්වලට සිය ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමට මහජනතාව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් ලෙස මෙම පාඩමේදී දක්වා ඇත්තේ කුමක්ද?
4 ප්‍රශ්නය: මහජනතාවට කොටස් මිල දී ගැනීම හා විකිණීම සඳහා පහසුකම් සපයා ඇති ස්ථානය හඳුන්වන්නේ කුමක් ලෙසද?
5 ප්‍රශ්නය: 'කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව' ලෙසද හැඳින්වෙන කොටස් වෙළෙඳපොළ පාලනය වන්නේ කුමන ආයතනය මගින්ද?
6 ප්‍රශ්නය: ලැයිස්තුගත සීමාසහිත පොදු සමාගම් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීමට මහජනතාව සම්බන්ධ කර ගන්නා ඒකකය හඳුන්වන්නේ කුමක් ලෙසද?
7 ප්‍රශ්නය: සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය, ඒකකයක් ලෙස සලකා එය සමාන කොටස්වලට හෙවත් පංගුවලට බෙදූ විට ඉන් එක් පංගුවක් හඳුන්වන්නේ කුමක් ලෙසද?
8 ප්‍රශ්නය: යම් සමාගමක් විසින් මහජනතාව සඳහා නිකුත් කරන ලද කොටස් 100,000කින් ආයෝජකයෙක් කොටස් 10,000ක් මිල දී ගනියි. එවිට ආයෝජකයාට සමාගමේ ලැබෙන හිමිකාරිත්වය ප්‍රතිශතයක් ලෙස කීයද?
9 ප්‍රශ්නය: කොටස්කරුවන් සඳහා ප්‍රතිලාභ ලෙස සමාගමේ ලාභයෙන් නිකුත් කරන මුදල් ප්‍රමාණය හඳුන්වන්නේ කුමක් ලෙසද?
10 ප්‍රශ්නය: යම් සමාගමක කොටස් හඳුන්වා දීමේ ආරම්භක මිල යටතේ ආයෝජකයන්ට කොටස් මිල දී ගැනීම සිදු වන අවස්ථාව කොටස් වෙළෙඳපොළේ කුමක් ලෙස හැඳින්වේද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01