U07U011C01

දශම - බහුවරණ ප්‍රශ්නාවලිය

7 ශ්‍රේණිය -දශම

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: 2.45 × 6 + 0.75 × 4 හි අගය සොයන්න.
2 ප්‍රශ්නය: යමෙකුගේ උස සෙන්ටිමීටර 145ක් නම්, එම උස මීටර වලින් ප්‍රකාශ කරන්න.
3 ප්‍රශ්නය: 0.055 × 3 හි අගය සොයන්න.
4 ප්‍රශ්නය: 8.0732 × 1000 හි අගය සොයන්න.
5 ප්‍රශ්නය: 0.0059 ÷ 10 හි අගය සොයන්න.
6 ප්‍රශ්නය: 0.0032 ÷ 100 හි අගය සොයන්න.
7 ප්‍රශ්නය: 15.28 × 13 හි අගය සොයන්න.
8 ප්‍රශ්නය: 182.35 ÷ 7 හි අගය සොයන්න.
9 ප්‍රශ්නය:
321
500
යන භාගය දශම සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
10 ප්‍රශ්නය: 4.225 යන දශම සංඛ්‍යාව භාගයක් ලෙස සරලම ආකාරයෙන් දැක්වීම කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01