G06U03B1

පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම - බහුවරණ ප්‍රශ්න (සරල මට්ටම)

6 ශ්‍රේණිය - පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

නැණ ලොවට කිරුල -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: 435 + 348 හි අගය සොයන්න.
2 ප්‍රශ්නය: 657 + 11389 + 64721 හි අගය සොයන්න.
3 ප්‍රශ්නය: පාසලක පිරිමි ළමයි 486ක් ද ගැහැනු ළමයි 658ක් ද සිටිති. එම පාසලේ සිටින මුළු ළමයි සංඛ්‍යාව කොපමණ ද?
4 ප්‍රශ්නය: 576 - 129 හි අගය සොයන්න.
5 ප්‍රශ්නය: 700 - 354 හි අගය සොයන්න.
6 ප්‍රශ්නය: රැස්වීමකට සහභාගි වූ 300කින්, පිරිමින් 192ක් සිටියේ නම්, එහි සිටි ගැහැනුන් ගණන කොපමණ ද?
7 ප්‍රශ්නය: 42 × 3 හි අගය සොයන්න.
8 ප්‍රශ්නය: 72 × 100 හි අගය සොයන්න.
9 ප්‍රශ්නය: 525 ÷ 7 හි අගය සොයන්න.
10 ප්‍රශ්නය: 240 ÷ 9 හි අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01