G06U09CC01

භාග - බහුවරණ ප්‍රශ්නාවලිය

6 ශ්‍රේණිය - භාග

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
4
9
=
8
=
36
යන තුල්‍ය භාග සම්පූර්ණ කිරීමේදී, හිස් කොටුවලට අදාළ නිවැරදි අගයන් පිළිවෙළින් කුමක්ද?
2
2
4
සහ
6
12
යන භාග තුල්‍ය භාග වේද?
3
2
3
සහ
3
4
යන භාග සංසන්දනය කිරීමේදී, වඩා විශාල භාගය කුමක්ද?
4
1
6
+
1
2
හි අගය සොයන්න.
5
5
8
-
1
4
හි අගය සොයන්න.
6 අමල්, කතන්දර පොතකින් සඳුදා
1
2
ක් ද, අඟහරුවාදා
1
4
ක් ද කියවීය. එම දින දෙකේ දී අමල් විසින් පොතෙන් කියවන ලද මුළු ප්‍රමාණය කොපමණ ද?
7 තාත්තාගේ ජූනි මාසයේ මාසික වැටුපෙන් ඇඳුම් සඳහා
1
4
ක් ද, පොත්පත් සඳහා
1
12
ක් ද වියදම් කළේ ය. පොත්පත්වලට වඩා ඇඳුම් සඳහා මාසික වැටුපෙන් වියදම් වූ භාගය කීයද?
8 බෝල 7ක සමූහයකින්, නිල් පැහැති බෝල 4ක් ඇත. නිල් පැහැති බෝල මුළු සමූහයෙන් කුමන භාගයක් නිරූපණය කරයිද?
9 බෝල 4ක සමූහයක් ඒකකයක් ලෙස ගනිමු. එයින් බෝල 1ක් ඉවත් කළ විට, ඉතිරි බෝල ප්‍රමාණය මුළු සමූහයෙන් කුමන භාගයක් වේද?
10
1
2
+
1
6
+
1
12
හි අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01