G07U10B01

භාග - බහුවරණ ප්‍රශ්නාවලිය

7 ශ්‍රේණිය - භාග

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: 2
3
4
යන මිශ්‍ර සංඛ්‍යාව, විෂම භාගයක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
2 ප්‍රශ්නය:
17
10
යන විෂම භාගය, මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
3 ප්‍රශ්නය:
1
2
යන භාගයට තුල්‍ය වූ, හරය '4' වන භාගය කුමක්ද?
4 ප්‍රශ්නය:
18
24
යන භාගයට තුල්‍ය වූ, ලවය '6' වන භාගය කුමක්ද?
5 ප්‍රශ්නය:
4
5
සහ
4
7
යන භාග දෙක සංසන්දනය කිරීමේදී නිවැරදි සම්බන්ධතාවය කුමක්ද?
6 ප්‍රශ්නය:
9
11
,
2
11
සහ
15
11
යන භාග ආරෝහණ පිළිවෙළට (කුඩාම අගයේ සිට විශාලම අගය දක්වා) සකස් කළ විට නිවැරදි පිළිවෙළ කුමක්ද?
7 ප්‍රශ්නය:
2
9
+
7
9
හි අගය සොයන්න.
8 ප්‍රශ්නය:
8
11
-
7
11
හි අගය සොයන්න.
9 ප්‍රශ්නය:
7
10
+
7
15
හි අගය සොයන්න.
10 ප්‍රශ්නය: මුළු ලකුණු 25ක් ලබා දුන් ඇගයීමක් සඳහා සිත්මි ලබාගත් ලකුණු ගණන 21ක් නම්, ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව මුළු ලකුණු සංඛ්‍යාවෙන් භාගයක් ලෙස දක්වන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01