G07U10C01

භාග - බහුවරණ ප්‍රශ්නාවලිය

7 ශ්‍රේණිය - භාග

බුද්ධිය අවදි කරන නව යුගයට -හසිත ජයරත්න

6-11 ගණිතය

ඉතිරි කාලය:
10:00
1 ප්‍රශ්නය: 1
1
3
+ 2
5
12
හි අගය සොයන්න.
2 ප්‍රශ්නය: 3
4
5
- 1
1
5
හි අගය සොයන්න.
3 ප්‍රශ්නය: 2
1
4
සහ 3
2
5
යන මිශ්‍ර සංඛ්‍යා දෙක සංසන්දනය කිරීමේදී, වඩා විශාල සංඛ්‍යාව කුමක්ද?
4 ප්‍රශ්නය: 3
2
5
සහ 3
1
2
යන මිශ්‍ර සංඛ්‍යා දෙක සංසන්දනය කිරීමේදී, වඩා විශාල සංඛ්‍යාව කුමක්ද?
5 ප්‍රශ්නය:
23
7
යන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
6 ප්‍රශ්නය: 7
5
8
යන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස නිවැරදිව දැක්වීම කුමක්ද?
7 ප්‍රශ්නය: ළමයි පස්දෙනකු අතරේ එකම ප්‍රමාණයේ පේර ගෙඩි 23ක් එක සමාන ව බෙදූ විට, එක ළමයකුට ලැබෙන පේර ප්‍රමාණය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස කීයද?
8 ප්‍රශ්නය: ඇඳුම් සාදන්නෙකු, කමිසයක් සඳහා රෙදි මීටර් 1
1
6
ක්ද, ගවුමක් සඳහා රෙදි මීටර් 2
3
8
ක්ද අවශ්‍ය බව පැවසීය. කමිසයක් හා ගවුමක් සඳහා අවශ්‍ය වන එකම වර්ගයේ සුදු රෙදි ප්‍රමාණය සොයන්න.
9 ප්‍රශ්නය: සකීනා ඇගේ සොයුරිය වන අක්මිටගේ නිවසට ඇති දුර කිලෝමීටර් 3
7
10
ක් ගමන් කළේ බසයෙන් කිලෝමීටර් 3
1
2
ක් ගොස් ඉතිරි දුර පයින් ගමන් කිරීමෙනි. සකීනා පයින් ගමන් කළ දුර සොයන්න.
10 ප්‍රශ්නය: පියෙකුට අක්කර 10ක ඉඩමක් ඇත. ඔහු එම ඉඩම හරියටම 3ට බෙදා තම පුතුන් තිදෙනාට ලබා දුන්නේය. තවත් අක්කර 15ක ඉඩමක් හරියටම 4ට බෙදා තම දියණියන් හතර දෙනාට ලබා දුන්නේය. වැඩි ඉඩම් ප්‍රමාණයක් ලැබුණේ පුතෙකුටද, දියණියකටද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01