G07U22AC01

7 ශ්‍රේණිය - ප්‍රතිශත (Set A) - බහුවරණ ප්‍රශ්නාවලිය

7 ශ්‍රේණිය - ප්‍රතිශත (Set A - පහසු මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
18:00
1 200න් 10%ක් කීයද?
2
1
4
ප්‍රතිශතයක් ලෙස ලියන්න.
3 50% දශමයක් ලෙස ලියන්න.
4 රුපියල් 500ක බඩු තොගයකට 20%ක වට්ටමක් ලැබේ නම්, වට්ටම් මුදල කීයද?
5 0.75 ප්‍රතිශතයක් ලෙස ලියන්න.
6 පන්තියක සිසුන් 30 දෙනෙකුගෙන් 10 දෙනෙකු ගැහැණු ළමුන් නම්, එය මුළු සිසුන්ගෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
7 15% භාගයක් ලෙස ලියා සරල කරන්න.
8 පාසලක සිසුන් 400 දෙනෙකුගෙන් 25%ක් නවක සිසුන් වේ. නවක සිසුන් කී දෙනෙක් සිටීද?
9 යමෙකු රුපියල් 1200ක ආදායමකින් 10%ක් ඉතිරි කරයි. ඔහු ඉතිරි කරන මුදල කීයද?
10 කේක් ගෙඩියකින් 75%ක් කෑ පසු ඉතිරිවන ප්‍රතිශතය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01