G08U14BC01 shortcode not answer function eror

භාග II (Set B) - බහුවරණ ප්‍රශ්නාවලිය

8 ශ්‍රේණිය - භාග II (Set B - මධ්‍යම මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
1
1
2
÷ 6 හි අගය සොයන්න.
2
4
5
÷ 1
1
3
හි අගය සොයන්න.
3
1
1
3
÷
4
5
හි අගය සොයන්න.
4
3
1
2
÷ 1
3
4
හි අගය සොයන්න.
5 රෙදි මීටර් 56
1
4
ක ප්‍රමාණයකින්, එක් ඇඳුමක් සඳහා මීටර් 2
1
4
ක් අවශ්‍ය වේ. එවැනි ඇඳුම් උපරිම වශයෙන් කීයක් මැසිය හැකිද?
6 නගර දෙකක් අතර දුර කිලෝමීටර් 57
1
2
කි. වෑන් රථයකට එම දුර යාමට පැය 1
9
16
ක් ගතවේ නම්, එම වෑන් රථය පැයකට ගමන් කරන දුර කීයද?
7 සහල් 148
1
2
kg ක් එක් පවුලකට 8
1
4
kg බැගින් පවුල් කීයක් අතර බෙදිය හැකිද?
8 බැරලයක තිබුණු තීන්ත 31
1
2
l ක් එක සමාන ප්‍රමාණය බැගින් වෙනත් භාජන 7ක අසුරනු ලැබේ. ඉන් එක් භාජනයක ඇති තීන්ත ප්‍රමාණය සොයන්න.
9 මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීමේදී, පළමු පියවර කුමක්ද?
10
7
1
2
÷ 1
1
2
හි අගය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01