G08U14CC01

භාග II (Set C) - බහුවරණ ප්‍රශ්නාවලිය

8 ශ්‍රේණිය - භාග II (Set C - ඉහළ මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
7
7
8
÷ 3
1
2
හි අගය සොයන්න.
2 වර්ග මීටර් 12
1
2
ක් වන සෘජුකෝණාස්‍රාකාර ඉඩමක දිග මීටර් 3
3
4
ක් වේ නම්, එහි පළල කොපමණ ද?
3 මෝටර් රථයක් කිලෝමීටර් 57
1
2
ක් දුර පැය 1
9
16
කින් ගමන් කළේ නම්, එම මෝටර් රථය පැයකට ගමන් කළ සාමාන්‍ය වේගය කොපමණද?
4 සහල් කිලෝග්‍රෑම් 148
1
2
ක ප්‍රමාණයක් එක් පවුලකට කිලෝග්‍රෑම් 8
1
4
බැගින් බෙදන්නේ නම්, පවුල් කීයකට සහල් ලබා දිය හැකි ද?
5
(
2
3
×
9
10
) ÷ 1
1
4
හි අගය සොයන්න.
6 ගොවිපළක ඉඩමෙන්
1
3
ක් වී වගාවට භාවිතා කරන ලදී. ඉතිරි ඉඩමෙන්
2
5
ක් එළවළු වගාවට භාවිතා කළේ නම්, මුළු ඉඩමෙන් එළවළු වගාවට භාවිතා කළ කොටස කුමක්ද?
7 වරකට පස් කියුබ් 3
1
2
ගෙන යා හැකි ට්‍රක් රථයකට පස් කියුබ් 28ක් ප්‍රවාහනය කිරීමට අවම වශයෙන් ගමන් වාර කීයක් යා යුතු ද?
8
1
2
÷
1
4
සහ
2 ÷
1
2
යන ගණනය කිරීම් දෙකෙන් විශාලතම පිළිතුර ලැබෙන්නේ කුමන ගණනයෙන් ද?
9 එක් ගසක පලතුරු වලින්
2
7
ක් පසුව නෙළා ගැනීමට ඉතිරිව තිබූ අතර, එම ප්‍රමාණය පලතුරු 140 ක් විය. ගසේ තිබූ මුළු පලතුරු ප්‍රමාණය කොපමණද?
10 ළමයෙකුට පොතක් කියවීමට පිටු 12
1
2
ක් පැය 2
1
4
ක් ගතවේ. එම ළමයා පැයකට කියවන සාමාන්‍ය පිටු ගණන කොපමණද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01