G08U18AC01

8 ශ්‍රේණිය - ප්‍රතිශත (Set A) - බහුවරණ ප්‍රශ්නාවලිය

8 ශ්‍රේණිය - ප්‍රතිශත (Set A - පහසු මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
1
2
ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
2 0.7 ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
3 25% භාගයක් ලෙස දක්වන්න.
4 30% අනුපාතයක් ලෙස දක්වන්න (සරලම ආකාරයෙන්).
5 1:4 අනුපාතය ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
6 රුපියල් 2000කින් 5%ක් කීයද?
7 අඹ ගෙඩි 200කින් 30ක් නරක් වී තිබේ නම්, නරක් වූ අඹ ප්‍රතිශතය කීයද?
8 යම් මුදලකින් 10%ක් රුපියල් 250ක් නම්, මුළු මුදල කීයද?
9 'කූඩයක ඇති බිත්තරවලින් 8%ක් නරක් වී ඇත' යන ප්‍රකාශයෙන් නරක් වූ බිත්තර සහ මුළු බිත්තර සංඛ්‍යාව අතර අනුපාතය කීයද?
10 පාට කර ඇති කොටු 100කින් සමන්විත රූපයක සියලු කොටු පාට කර ඇත්නම්, එය ප්‍රතිශතයක් ලෙස කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01