G09U03BC01

9 ශ්‍රේණිය - භාග (Set B) - බහුවරණ ප්‍රශ්නාවලිය

9 ශ්‍රේණිය - භාග (Set B - මධ්‍යම මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
1
1
4
+ 2
1
2
හි අගය සොයන්න.
2
3
5
6
- 1
1
3
හි අගය සොයන්න.
3
1
1
2
× 2
2
3
හි අගය සොයන්න.
4
4
1
2
÷ 1
1
2
හි අගය සොයන්න.
5 24 න් 1
1
4
ක් කීයද?
6 හසිත සිය වැටුපෙන්
1
3
ක් ආහාර සඳහා ද,
1
4
ක් නිවාස කුලිය සඳහා ද වැය කරයි. ඔහු මේ සඳහා වැය කරන මුළු වැටුපෙන් භාගය කොපමණද?
7 පෙර ගැටළුව අනුව, හසිතගේ වැටුපෙන් ඉතිරි වන භාගය කොපමණද?
8
(
3
4
-
1
2
) ×
8
3
හි අගය සොයන්න.
9 උද්‍යානයකින්
1
3
ක මල් වවා ඇත. එම මල්වලින්
1
2
ක් රෝස මල් නම්, මුළු උද්‍යානයෙන් රෝස මල් සඳහා වෙන් වූ භාගය කුමක්ද?
10 මීටර් 15ක් දිග රිබන් පටියක්, මීටර් 1
1
4
බැගින් වූ කැබලිවලට කැපුවහොත්, ලබාගත හැකි කැබලි ගණන කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments