G10U03BC

10 ශ්‍රේණිය - භාග (Set B) - බහුවරණ ප්‍රශ්නාවලිය

10 ශ්‍රේණිය - භාග (Set B - මධ්‍යම මට්ටම)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1 2
3
4
යන්න විෂම භාගයක් ලෙස දක්වන්න.
2
16
3
යන්න මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න.
3
2
3
සහ
3
4
යන භාග සංසන්දනය කිරීමේදී, විශාලතම භාගය කුමක්ද?
4
2
3
+
1
4
හි අගය සොයන්න.
5
3
5
-
1
3
හි අගය සොයන්න.
6 A හා B යනු දිගින් අසමාන කම්බි දෙකකි. A හි දිගින් $\frac{1}{3}$ ක් ද B හි දිගින් $\frac{1}{3}$ ක් ද සමාන වේ. මෙම ප්‍රකාශය නිවැරදි ද?
දත්ත ප්‍රමාණවත් නොවේ
කම්බි වර්ගය මත රඳා පවතී
7 රුපියල් 500 ක් රැගෙන පොළට ගිය අම්මා, එම මුදලෙන් එළවළු ගැනීම සඳහා රුපියල් 300 ක් ද, පලතුරු ගැනීම සඳහා රුපියල් 150 ක් ද වැය කළාය. ඇය මුදලෙන් එළවළු ගැනීමට වියදම් කළ භාගය කීයද?
8 රුපියල් 500 ක් රැගෙන පොළට ගිය අම්මා, එම මුදලෙන් එළවළු ගැනීම සඳහා රුපියල් 300 ක් ද, පලතුරු ගැනීම සඳහා රුපියල් 150 ක් ද වැය කළාය. ඇය මුදලින් පලතුරු ගැනීමට වියදම් කළ භාගය කීයද?
9 ගමනක් යෑමට නිවෙසින් පිටත් වූ සතිෂ්, මුළු ගමනින්
1
4
ක් බයිසිකලයෙන් ද,
2
3
ක් බසයෙන් ද ගියේය. ඔහු බයිසිකලයෙන් හා බසයෙන් ගිය මුළු ප්‍රමාණය, ගමනෙහි මුළු දුරෙන් කවර භාගයක් ද?
10 ගමනක් යෑමට නිවෙසින් පිටත් වූ සතිෂ්, මුළු ගමනින්
1
4
ක් බයිසිකලයෙන් ද,
2
3
ක් බසයෙන් ද ගොස්, ඉතිරි කොටස ත්‍රිරෝද රථයකින් ගියේය. මුළු ගමනින් කවර භාගයක් ත්‍රිරෝද රථයෙන් යෑමට ඔහුට ඉතිරි වූයේ ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01