remove heder update part

භාග - බහුවරණ ප්‍රශ්නාවලිය

8 ශ්‍රේණිය - භාග

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1 පේර ගෙඩියක් සමාන කොටස් දෙකකට බෙදා එක් අයකුට ලැබුණු ප්‍රමාණය සංඛ්‍යාත්මකව දක්වන්නේ කෙසේද?
2
1
2
යන භාගය කියවනු ලබන්නේ කෙසේද?
3 කේක් ගෙඩියක් සමාන කොටස් තුනකට බෙදා එක් අයකුට ලැබුණු කොටස සංඛ්‍යාත්මකව දක්වන්නේ කෙසේද?
4
4
7
යන භාගයේ හරය කුමක්ද?
5
5
8
යන භාගයේ ලවය කුමක්ද?
6 තත්‍ය භාගයක ලවය සහ හරය අතර සම්බන්ධය කුමක්ද?
7 පහත සඳහන් භාග අතරින් ඒකක භාගයක් තෝරන්න.
8 ඒකක භාගයකින් නිරූපණය වන්නේ කුමක්ද?
9
2
3
යන භාගය,
1
3
ඒකක භාගය ඇසුරෙන් විස්තර කරන විට, එය
1
3
ඒවා කීයක් වේද?
10 පහත සඳහන් සංඛ්‍යා අතරින් තත්‍ය භාගයක් නොවන සංඛ්‍යාව කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01