G07U10AC01

G07U10AC01

7 ශ්‍රේණිය - භාග (I / II කොටස්)

නැණ ලොව කිරුළ

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
3
4
යන භාගයේ ලවය සහ හරය පිළිවෙලින් කුමක්ද?
2 පහත සඳහන් භාග අතරින් තත්‍ය භාගයක් (නියම භාගයක්) නොවන සංඛ්‍යාව කුමක්ද?
3 පහත සඳහන් භාග අතරින් ඒකක භාගයක් තෝරන්න.
4
2
3
යනු
1
3
ඒවා කීයක් ද?
5
1
2
,
2
4
,
3
6
යන භාග සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද?
6
1
2
ට තුල්‍ය වූ, හරය 6 වන භාගය කුමක්ද?
7
18
24
ට තුල්‍ය වූ, හරය 8 වන භාගය කුමක්ද?
8 පූර්ණ සංඛ්‍යාවක් හා තත්‍ය භාගයක එකතුවක් ලෙස දැක්වෙන සංඛ්‍යාවක් හඳුන්වන්නේ කුමක් ලෙසද?
9 භාගයක ලවය හරයට වඩා විශාල හෝ සමාන හෝ වේ නම්, එම භාගය හඳුන්වන්නේ කුමක් ලෙසද?
10
1
2
3
යන්න විෂම භාගයක් ලෙස දක්වන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01