G07U10CC01

G07U10CC01

7 ශ්‍රේණිය - භාග (I / II කොටස්)

නැණ ලොව කිරුළ

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
10:00
1
94
9
යන්න මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න.
2
7
5
8
යන්න විෂම භාගයක් ලෙස දක්වන්න.
3
4
5
සහ
2
3
යන භාග සංසන්දනය කිරීමේදී, වඩා විශාල භාගය කුමක්ද?
4
2
1
6
සහ
5
1
3
යන මිශ්‍ර සංඛ්‍යා අතරින් විශාලතම සංඛ්‍යාව කුමක්ද?
5
7
10
+
7
15
හි අගය සොයන්න.
6
1
1
3
+
2
5
12
හි අගය සොයන්න.
7
7
2
3
-
1
1
4
හි අගය සොයන්න.
8
3
1
5
-
1
1
2
හි අගය සොයන්න.
9 ගමක් වර්ග කිලෝමීටර්
3
1
2
ක් භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර, ඉන් වර්ග කිලෝමීටර්
2
2
5
ක භූමි ප්‍රමාණයක තේ වගාවන් ද, වර්ග කිලෝමීටර්
1
1
4
ක භූමි ප්‍රමාණයක එළවළු වගාවන් ද කර ඇත. මුළු වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද?
10 ගොවියෙකුට හෙක්ටයාර් 4ක ඉඩමක් ඇත. ඔහු එම ඉඩමෙන් හෙක්ටයාර්
2
1
2
ක් කිරිඳි වගා කර ඇත. කිරිඳි වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01