10 ශ්‍රේණිය - සමාන්තර ශ්‍රේඪි (කට්ටලය 02)

10 ශ්‍රේණිය - සමාන්තර ශ්‍රේඪි (කට්ටලය 02)

නැණ ලොව කිරුළ -

6-11 ගණිතය හසිත ජයරත්න

ඉතිරි කාලය:
25:00
1-10, -6, -2, ... යන සමාන්තර ශ්‍රේඪියේ 15 වන පදය සොයන්න.
2සමාන්තර ශ්‍රේඪියක 11 වන පදය 25ක් වන අතර, පොදු අන්තරය -3කි. ශ්‍රේඪියේ මුල් පදය සොයන්න.
3සමාන්තර ශ්‍රේඪියක මුල් පදය 20 වන අතර, 9 වන පදය -4කි. පොදු අන්තරය සොයන්න.
41, 1.5, 2, ... යන සමාන්තර ශ්‍රේඪියේ කීවැනි පදය 10 වේද?
542 යනු 10, 14, 18, ... යන සමාන්තර ශ්‍රේඪියේ පදයක් ද?
6මුල් පදය -5, අවසාන පදය 35, සහ පද ගණන 9 වන සමාන්තර ශ්‍රේඪියක ඓක්‍යය කීයද?
710, 13, 16, ... යන සමාන්තර ශ්‍රේඪියේ මුල් පද 12හි ඓක්‍යය කීයද?
8සමාන්තර ශ්‍රේඪියක පොදු අන්තරය ධන සංඛ්‍යාවක් නම්, ශ්‍රේඪිය...
9කුළුණක් මත ගඩොල් අතුරන්නේ පළමු ස්ථරයේ ගඩොල් 30ක් ද, දෙවන ස්ථරයේ 28ක් ද, තෙවන ස්ථරයේ 26ක් ද වන ලෙසය. 8 වන ස්ථරයේ ඇති ගඩොල් ගණන කීයද?
10සමාන්තර ශ්‍රේඪියක මුල් පද 6හි ඓක්‍යය 60කි. පොදු අන්තරය 2 නම් මුල් පදය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්

Comments

Popular posts from this blog

G10U07A01

G11U09BC01

G11U10B01